«පැත්තට» තේරුම
0
| Stat | Value |
|---|---|
| Views | 0 |
| Definitions | 1 |
| First seen | 2026 |
- විස්තරය
-
"පැත්තට" යනු සමාජ මාධ්‍ය තුළ යම් මතයකට හෝ හැඟීමකට එකඟ වන පිරිසට ආරාධනා කිරීමට භාවිතා කරන වචනයකි. මෙය බොහෝ විට යූටියුබ් හෝ ෆේස්බුක් කොමෙන්ට් වලදී "මේ පැත්තට එන්න" යනුවෙන් යොදා ගනී. මෙයින් අදහස් කරන්නේ අදාළ කරුණ තමන්ටත් අදාළ නම් ලයික් එකක් දැමීම හෝ ප්‍රතිචාර දැක්වීමයි. මෙය අන්තර්ජාලය තුළ පිරිසක් එක්රැස් කර ගැනීමට හෝ ජනප්‍රියත්වය මැනීමට යොදාගන්නා උපක්‍රමශීලී වචනයකි.
- උදාහරණය
-
> සින්දුව අහලා හිතට දැනුණු කට්ටිය මේ පැත්තට එමු බලන්න.
> 6 million ගියාට අවංකවම සතුටු වුන සෙට් එක මේ පැත්තට.
> බඩුවගෙ සිංදුව 1M පන්නනව කියන අය මේ පැත්තට ලයික් එකක් දාන්න.
0
අදහස්