«බාර්» තේරුම
0
| Stat | Value |
|---|---|
| Views | 0 |
| Definitions | 1 |
| First seen | 2026 |
- විස්තරය
-
"බාර්" යනු රැප් සංගීතයේදී භාවිතා වන පද පේළි හෝ පද මාලාවන් හැඳින්වීමට යොදා ගන්නා වචනයකි. රැප් ගීතයක ඇති වචන වල ප්‍රබලත්වය සහ ගලායාම විස්තර කිරීමට මෙය භාවිතා කරයි. "බාර් එකක් ඇති" වැනි යෙදුම් මගින් අදහස් කරන්නේ එක් පද පේළියක් පවා ප්‍රතිවාදියා පරාජය කිරීමට ප්‍රමාණවත් බවයි. මෙය ඉංග්‍රීසි "Rap Bars" යන යෙදුමෙන් සෘජුවම ලබා ගත්තකි.
- උදාහරණය
-
ස්මෝකගේ අලුත් ඩිස් එකේ බාර් ටික නම් මාරම සැරයි.
සෝසාට දෙන්න ස්මෝකගේ එක බාර් එකක් ඇති.
මේ රැප් එකේ පලවෙනි බාර් දෙක යද්දිම මට මාර සතුටක් දැනුණා.
0
වෙනත් භාෂාවක ආසන්නම ස්ලෑන්ග්
භාෂාවක් තෝරා මේ වචනයට වඩාත්ම සමීප ස්ලෑන්ග් බලන්න.
අදහස්